Firefox අතිරික්සුව

වැදගත් දෑ ආරක්‍ෂා කරන අතිරික්සුව ගන්න

Fast, reliable and private — for peace of mind online.

Firefox බාගන්න

Windows 8.1 සහ පරණ අනුවාද සඳහා Firefox සහාය නොදක්වයි.

Firefox භාවිතයට කරුණාකර Firefox ESR (විස්තෘත සහාය නිකුතව) බාගන්න.

macOS 10.14 සහ පරණ අනුවාද සඳහා Firefox සහාය නොදක්වයි.

Firefox භාවිතයට කරුණාකර Firefox ESR (විස්තෘත සහාය නිකුතව) බාගන්න.

Firefox රහස්‍යතා දැන්වීම

Do what you do online.
Firefox Browser has got you covered.

අපි ලුහුබඳින දැන්වීම් අවහිර කරන්නෙමු. ඔබ වේගයෙන් අන්තර්ජාලයේ සැරිසරන්න.

දැන්වීම් මගින් අවධානය වෙනතකට යොමු කරන අතර ඒවායේ ලුහුබැඳීම් ඔබ මාර්ගගතව තබන සෑම පියවරක්ම නරඹන බැවින් පිටු පූරණය මන්දගාමී වේ. Firefox අතිරික්සුව ස්වයංක්‍රීයව බොහෝ ලුහුබැඳීම් අවහිර කරයි, එබැවින් ඔබගේ ආරක්‍ෂණ සැකසුම් හාරා බැලීමට අවශ්‍ය නොවේ.

Firefox සැවොම සඳහාය

භාෂා 90 කට වැඩි ප්‍රමාණයකින් තිබේ, වින්ඩෝස්, මැක් සහ ලිනක්ස් යන්ත්‍ර සඳහා හොඳින් ගැළපෙයි. ඔබ භාවිතා කරන්නේ කුමක්ද හෝ ඔබ සිටින්නේ කොහේද යන්න Firefox සඳහා වැදගත් නොවේ. උසස් අත්දැකීමක් සඳහා ඔබගේ මෙහෙයුම් පද්ධතිය යාවත්කාලීනවට තබා ගන්න.

පද්ධති අවශ්‍යතා සමාලෝචනය

ඔබගේ උපාංග සියල්ලට Firefox දමන්න

සැමතැන ඔබගේ පෞද්ගලිකත්‍වය ඔබ සමඟ රැගෙන යන්න. ඔබ කොතැනක සිටියත්, ඇන්ඩ්‍රොයිඩ් සහ අයිඕඑස් සඳහා Firefox අතිරික්සු ප්‍රබල රහස්‍යතා විශේෂාංග භාවිතයෙන් වියමන පුරා ඔබව හඹා යන ලුහුබැඳීම් අවහිර කරයි.

මේ සියල්ල Firefox සමඟ කරන්න

කඩිසරව, වේගයෙන් සොයන්න

  • ලිපින තීරුවෙන් සොයන්න
  • සෙවුම් යන්ත්‍ර විකල්ප
  • උචිත සෙවුම් යෝජනා
  • ප්‍රතිඵලවල පොත්යොමු, ඉතිහාසය හා විවෘත පටිති

ඵලදායිතාව ඉහළ නංවන්න

  • ගූගල් නිෂ්පාදන සමඟ වැඩ කරයි
  • තිළෑලි තිරසේයා මෙවලම
  • පොත්යොමු කළමනාකරු
  • ස්වයංයෝජිත ඒ.ස.නි.
  • උපාංග හරහා සමමුහූර්තය
  • කියවීමේ ප්‍රකාරය
  • අකුරු පරීක්‍ෂාව
  • ඇමිණූ පටිති

ප්‍රචාරය, බෙදාගැනීම හා වාදනය

  • දෘශ්‍යක හා හඬපට ස්වයං වාදනය අවහිරය
  • රූපයෙන් රූපයට
  • නව පටිතිවල ප්‍රයෝජනවත් අන්තර්ගත
  • සබැඳි බෙදාගන්න

ඔබගේ පෞද්ගලිකත්‍වය සුරකියි

  • තෙවන පාර්ශ්ව දත්තකඩ අවහිරය
  • ඇඟිලි සටහන් අවහිරය
  • Cryptominer Blocking
  • පෞද්. පිරික්සුම් ප්‍රකාරය
  • ඒකීය රැකවරණ වාර්තා

පෞද්ගලික තොරතුරු රැක ගන්න

  • උල්ලංඝනය වූ අඩවි ඇඟවීම්
  • තිළෑලි මුරපද කළමනාකරු
  • ඉතිහාසය මකන්න
  • ආකෘති ස්වයං පිරවුම
  • ස්වයංක්‍රීය යාවත්කාල

අතිරික්සුව අභිරුචිකරණය

  • තේමා
  • අඳුරු ප්‍රකාරය
  • දිගු පුස්තකාලය
  • සෙවුම් තීරුව සකසන්න
  • පටිති පිරිසැලසුම සංශෝධනය
Firefox බාගන්න

Windows 8.1 සහ පරණ අනුවාද සඳහා Firefox සහාය නොදක්වයි.

Firefox භාවිතයට කරුණාකර Firefox ESR (විස්තෘත සහාය නිකුතව) බාගන්න.

macOS 10.14 සහ පරණ අනුවාද සඳහා Firefox සහාය නොදක්වයි.

Firefox භාවිතයට කරුණාකර Firefox ESR (විස්තෘත සහාය නිකුතව) බාගන්න.

Firefox රහස්‍යතා දැන්වීම

Firefox ඔබගේම කරගන්න